අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 310ක් සමඟ සැකකරුවෙක් මාදම්පිටිය මිහිජය සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාදම්පිටිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
