අද (23) මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
රාත්‍රී කාලයේ දුම්රිය ධාවනයේදී වන අලි දුම්රියේ ගැටීම් බහුල ලෙස වාර්තාවන අතර ඊට විසදුම් නොලැබීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව ඔහු වැඩිදුරටත් කළා.
(colombotimes.lk)
