17 October 2025

logo

සීනි මෝදර අයිස් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්



සීනිමෝදර ප්‍රදේශයෙන් 'අයිස්' ලොරි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔක්තෝබර් 13වනදා දක්වායි. 

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)