දෙමළ ජනතාවට වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් එපා - තොණ්ඩමන්



ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් පවසනවා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)