colombotimes.lk
සිංහල | English

20 April 2024

"The Flash" ප්‍රධාන රංගන ශිල්පියාට විවේචන එල්ලවෙයි (VIDEO)



The Flash චිත්‍රපටය එළඹෙන 16 දින ඇමරිකාව තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවන ඇමරිකානු රංගන ශිල්පි Ezra Miler ගේ රංගනය පිළිබඳව චිත්‍රපට විචාරකයින් විවේචන එල්ලකොට තිබෙන බව වාර්තා වනවා.

Ezra Miler ගේ පළමු ඒකපුද්ගල චිත්‍රපටය වන්නේ මෙයයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම චිත්‍රපටය නිකුත් කිරිම මේවනවිට අවිනිශ්චිත වී තිබෙන බවයි.

මීට අමතරව Ezra Miler කිහිපවතාවක් සිරගත වී ඇති අතර ඔහු මානසික අබාධයක් සඳහා ද ප්‍රතිකාර ලබා තිබෙනවා.
(colombotimes.lk)