07 July 2025

logo

හැරී කුමරුට චෝදනාවක්



සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුට එරෙහිව එරට මහාධිකරණය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. 

 
ඒ, එංගලන්තයේ ප්‍රධාන පෙළේ පුවත්පතක් රාජකීය පවුලේ දුරකථන සංවාද ලබාගැනීමේ සිද්ධියකට ආදාළව පැවරූ නඩුවේ සාක්ෂි ලබාදීමට නොපැමිණීම හේතුවෙන්.
(colombotimes.lk)