ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසාදමන බව නිවේදනය කර තිබෙනවා.
ඉන්පසු ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(Colombotimes.lk)
