12 July 2025

logo

ලොව දුර්ලභම ගීත ඇල්බමය ඕස්ට්‍රේලියාවේදී එළි දැක්වෙයි



ලෝකයේ දුර්ලභම ගීත ඇල්බමයක් ඕස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

විසිතුරු රිදී පෙට්ටියක තැන්පත් කර ඇති එය වසර 6ක කාලයක් Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් පටිගත කරන ලද ලලිත කලා කෘතියක් ලෙස නිර්මාණය කරන ලද්දක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගීත ඇල්බමය ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ එය නැරඹීමට පැමිණෙන අයට මිනිත්තු 30ක කාලයක් එහි ඇතුළත් ගීත ඛණ්ඩ රස විඳීමට හැකියාව පවතින බව සඳහන්.
(colombotimes.lk)