21 October 2025

logo

2024 මුල් මාස කිහිපය දුෂ්කරයි - ජනපති කියයි



2024 වර්ෂයේ මුල් මාස කිහිපය දුෂ්කර විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවට එක්වෙමින්.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ ලබන වසරෙන් පසු 2018 වසරේ පැවති ජීවන තත්ත්වය යළි පැමිණෙන බවට බලාපොරොත්තුවන බවයි. 

ඒ අනුව 2025 සිට මෙම ගමන ආරම්භ කෙරෙන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)