colombotimes.lk
සිංහල | English

27 April 2024

"Spider-Man: Into the Spider-Verse" සඳහා යහපත් ප්‍රතිචාර



'Spider-Man: Into the Spider-Verse' පසුගිය දශකයේ හොඳම චිත්‍රකතා පොත බවට පත්ව තිබෙනවා.

මෙම චිත්‍රකතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද කාර්ටුන් චිත්‍රපටය සඳහා ද යහපත් ප්‍රතිචාර හිමිව ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් විචාරකයින් පවසන්නේ, ඕනෑම අයෙකුට Spider-Man විය හැකි බවයි.
(colombotimes.lk)