12 May 2026

logo

රඹුක්කන සිට ගලගෙදර දක්වා ගමන තවත් වේගවත් වෙයි



මධ්‍යම අධිවේගී මාර්ගයේ 03වන අදියරට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස රජයේ පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 112ක් වැය කිරීමට අපේක්ෂිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)