18 August 2025

logo

කාර්මික රැකියා සඳහා යොමුවීමේ ප්‍රතිශතය ඉහළට



මේ වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමුවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා.
 
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එම අගය මුළු රැකියා ප්‍රමාණයෙන් 50.03% ක් ලෙස සටහන් වූ බවයි. 

එමෙන්ම පසුගිය වසරේ 4වන කාර්තුවේ මුළු රැකියා ප්‍රමාණයෙන් 47.06% ක ප්‍රතිශතයක් කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වී තිබෙනවා. 

(colombotimes.lk)