24 June 2026

logo

කිරි තේ එකක මිල ඉහළට



කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ සඳහන් කළේ ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමඟ ඔවුන් මෙම තීරණය ගත් බවයි. 

(colombotimes.lk)