දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය කිලෝ 376ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහි හෙරොයින් කිලෝග්‍රෑම් 115ක් සහ (ගෝනි 5, පැකට් 100) අයිස් කිලෝග්‍රෑම් 261ක් (ගෝනි 13, පැකට් 200) තිබූ බවයි.
මේ අතර පිස්තෝල 01ක් මැගසින් 02ක් රිවෝල්වර 01ක් සමඟ ඉරිඩියම් චන්ද්‍රිකා 01ක් (Iridium satellite ph) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
