දුම්රිය ආරක්ෂක හමුදාව විසින් තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර වලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන්ට දඩ නියම කර තිබෙනවා.
ඒ පොල්ගවෙල සිට රත්මලාන දක්වා ධාවනය කෙරෙන ‘ෆවුසි‘ කාර්යාල දුම්රියේ ගමන් ගත් මගීන් 45 දෙනකුටයි.
කොටුව මෙහෙයුම් ඒකකය මගින් අද(15) ප්‍රවේශ පත්‍ර පරීක්ෂාව සිදු කර තිබුණා.
(colombotimes.lk)