18 August 2025

logo

මහ පාරේ තිබී T - 56 ගිනිඅවි 03ක් හමුවෙයි



කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක තිබී T - 56 ගිනිඅවි 03ක් සොයාගෙන තිබෙනවා. 

එම ගිනිඅවි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නවගමුව පොලීසිය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)