මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන පුද්ගලයන්ව බවයි.
මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී පසුගිය වසරේදී ඉන්දියාවට නීති විරෝධී ලෙස ඇතුළු වී තිබෙනවා.
(colombotimes.lk)