08 November 2025

logo

සම්පත් මනම්පේරිට අයත් වාහන 03ක් අත්අඩංගුවට



රැඳවුම් නියෝග මත සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ඔහුගේ මිද්දෙනියේ පිහිටි නිවසේ තිබියදීයි.

(colombotimes.lk)