18 December 2025

logo

TikTok පරිශීලකයින්ට විකල්ප තුනක් ලබාදෙයි



TikTok පරිශීලකයින් හට සිය අදහස් ප්‍රකාශ කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව TikTok වේදිකාව මත සිය අදහස් Text මඟින් පමණක් පළකිරීමට හැකියාව ලබාදී ඇති බව සඳහන්.

මෙහිදී Photos, Videos සහ Text යන ක්‍රමවේද 3 හරහාම Post නිර්මාණය කළ හැකියාව ලැබෙනවා.

එමෙන්ම TikTok වෙනත් පරිශීලකයින්ගේ Post මත Sound Add කිරීම, Location Add කිරීම සහ Duets කිරීමට මෙහිදී අවස්තාව හිමිවනවා.

මීට අමතරව TikTok වෙතින් නව Music Streaming සේවාවක් ද හඳුන්වා දී තිබෙනවා.
(colombotimes.lk)