colombotimes.lk
සිංහල | English

17 September 2024


අද සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වයි



සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (29) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

ඒ මහනුවර රැජින හෝටලයේදීයි.  

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වන බවයි.

(colombotimes.lk)