21 May 2026

logo

උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි



උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබෙනවා.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද වැනි පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා. 

එමෙන්ම වස්සාන සමයේ පෙරවස් එළඹුකු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)