30 April 2026

logo

SL Vs ZIM | කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට



ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
(colombotimes.lk)