හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන සිට හැටන් දක්වා රාත්‍රී කාලයේ ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම මාර්ගවල ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.
(colombotimes.lk)