20 January 2026

logo

ජල පහරට හසු වූ බස් රථයේ මගීන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදා මෙහෙයුමක්



රාජාංගනයේදී ජල පහරට හසු වූ බස් රථයේ මගීන් බේරාගැනීමට ත්‍රිවිධ හමුදා මෙහෙයුමක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 

නමුත් එම ප්‍රදේශයේ පවතින අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කටයුතු සිදු කිරීමට ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලට තමක් තීව්‍ර වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරා මෙම මෙහෙයුම් කටයුතු සිදු කරන බවට තොරතුරු වාර්තා වනවා.  

 
(colombotimes.lk)