20 January 2026

logo

ට්‍රම්ප් ඉන්දියාවට අතිරේක තීරුබදු පැනවීමේ නියෝගයකට අත්සන් තබයි



ඉන්දියාවට 25%ක අතිරේක තීරුබදු පැනවීමේ නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බවයි.

මේ අනුව ඇමරිකාවට ඉන්දියානු අපනයන සඳහා වන මුළු තීරුබදු ප්‍රමාණය 50%ක් බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.  

(colombotimes.lk)