ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කළ සියලුම ප්‍රහාර දින 05ක කාලයකට කල් දමන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එරට යුද දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
මේ පිළිබඳව Truth සමාජ මාධ්‍යයේ පළ කළ සටහන පහතින්, 
(colombotimes.lk)
