07 July 2025

logo

අසත්‍ය තොරතුරු බෙදාහරින බවට Twitter සමාගමට චෝදනා



රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශ පළ කිරීමට අවසර දී ඇති බවට Twitter සමාගමට චෝදනා එල්ලකර තිබෙනවා. 

එමෙන්ම මෙම තොරතුරු Twitter Verified ගිණුම් මඟින් පළකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 
 
මෙම ගිණුම් මගින් ඔවුන්ගේ අන්තර්ගතයන් වෙනත් පරිශීලකයින් වෙත ප්‍රවර්ධනය කිරීම සඳහා Twitter සමාගමට මුදල් ගෙවීම සිදු කරන බවද සඳහන්.
(colombotimes.lk)