06 November 2025

logo

Twitter කුරුල්ලා යළි නොඑන්නම ඉගිලී යයි



Twitter එහි වෙළඳ නාමය සහ ලාංඡනය එහි සුප්‍රසිද්ධ නිල් කුරුල්ලා සිට 'X' දක්වා වෙනස් කර තිබෙනවා. 

කළු පසුබිමක ඇති නව සුදු X සලකුණ, සමාජ ජාලයේ Desktop අනුවාදයේ වෙනස්කර තිබෙන නමුත් තවමත් ජංගම යෙදුමේ වෙනස් කර නැහැ. 
 
Twitter හි හිමිකරු Elon Musk ට අනුව 'Tweets' ද වෙනස් කෙරෙනු ඇති අතර පළ කිරීම් 'x's' ලෙස හඳුන්වනු ලැබෙන බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම ඔහුගේ Profile එක ලෙස නව ලාංඡනය ඔහු වෙනස්කරගෙන තිබෙනවා.
(colombotimes.lk)