කිලෝග්‍රෑම් 08කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි.
වයස අවුරුදු 38 සහ 47 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)