15 June 2026

logo

බන්ධනාගාර රැඳවියන්ට පළා යාමට සැලසුම් සකස් කළ දෙදෙනෙක් රිමාන්ඩ්



අධිකරණය ඉදිරිපිටදී බන්ධනාගාර රැඳවියන්ට පලා යාමට සැලසුම් සකස් කළ යැයි කියන සැකකරුවන් දෙදෙනා ජුනි මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (03) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොරගම විසින්.

(colombotimes.lk)