පොදු ජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝදනය කිරීමට එම පෙරමුණ කටයුතු කර තිබෙනවා.
ඒ, මීළඟ මැතිවරණය සඳහා 'පුටුව' ලකුණෙන් තරග කිරීම සඳහායි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, එම පෙරමුණට සහය දක්වන පක්ෂවල නායකයින් එය ඒකමතිකව සම්මත කළ බවයි.
(colombotimes.lk)
