17 December 2025

logo

වනිඳු ලක්නව් කණ්ඩායමට



2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ස්ට් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා.

ඒ ඉන්දීය රුපියල්  කෝටි 2ක මුදලකටයි. 

(colombotimes.lk)