සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු කර තිබෙනවා.
ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුවේදීයි.
(colombotimes.lk)