15 January 2026

logo

ප්‍රවීණ ගායන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ සංගීතඥයෙක් වන රාජු බණ්ඩාර අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.

(colombotimes.lk)