07 July 2025

logo

ග්‍රාම නිලධාරීවරුන් වර්ජනයකට සැරසෙයි



ග්‍රාම නිලධාරීවරුන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න සඳහන් කළේ ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීමට පියවර ගත් බවයි. 

(colombotimes.lk)