30 April 2026

logo

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරග දෙකෙන් විරාත් කෝලි ඉවත් වෙයි



එංගලන්තයට එරෙහිව එළඹෙන IDFC First Bank ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙකෙන් ඉවත් වීමට අවසර ඉල්ලමින් විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ පෞද්ගලික හේතූන් මත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 
 
ඒ අනුව එම තරග දෙක නියෝජනය කිරීම සඳහා ඉක්මනින්ම ආදේශක ක්‍රීඩකයෙකු නම් කරනු ඇති.
(colombotimes.lk)