24 August 2025

logo

බස්නාහිර පළාතේ සිටින අයට අනතුරු ඇඟවීමක්



බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයන් 5දෙනෙක්ගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ප්‍රකාශ කළා.  

ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

අධික සීනි භාවිතය මෙම තත්ත්වයට හේතුවී ඇති බව ඔහු ප්‍රකාශ කළා. 

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ළමුන් අතර ද සීනි භාවිතය ඉහළ ගොස් ඇති බවයි. 

(colombotimes.lk)