24 August 2025

logo

ඩයනා ගමගේට වරෙන්තු



ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 

(colombotimes.lk)