14 May 2026

logo

වතු කම්කරු කාන්තාවක් පිරිසකට බඹර ප්‍රහාරයක්



බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 5දෙනෙක් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)