13 February 2025


වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක් පත් කරයි



සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා පත්කර තිබෙනවා. 

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. 
 
මෙම පත් කිරීම වසර 5ක කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන බවයි ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
(colombotimes.lk)