17 October 2025

logo

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගැන ජනපති කියූ දේ



රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල සමබරතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට හැකිවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
 
ඒ ඊයේ (28) ටෝකියෝ නුවරදී ජපානයේ වෙසෙන ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීයි.
  
මේ අතර ජපාන සංචාරය අතරතුර ජනාධිපතිවරයා නරුහිතෝ අධිරාජ්‍යයා හමුවීමටද නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)