Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (27) බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 70.13ක් ලෙසයි. එමෙන්ම ඇමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.72ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)