24 May 2026

logo

ඇමරිකානු කොටස් වෙළඳපොළට සිදු වූ දේ



ඇමරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටී තිබෙනවා.

ඒ මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟයි.  

ඇමරිකානු වේලාවෙන් ඊයේ (20) එරට කොටස් වෙළඳපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක 03ම පහත වැටී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව Dow Jones කාර්මික දර්ශකය 1%කින්ද, S&P 500 දර්ශකය 1.5%කින්ද, Nasdaq දර්ශකය 2%කින්ද මෙලෙස පහත වැටී තිබෙන බවයි.
 
මෙම සතිය තුළ එරට කොටස් වෙළෙඳපොළ සිව්වන වරට පහත වැටී තිබෙනවා.

(colombotimes.lk)