11 July 2025

logo

විනයක් නැති මන්ත්‍රීවරුන්ට දඬුවම් දීමට සැලසුම්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මෙම පනත හරහා සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබා දීමට හැකි බවයි ඔහු සඳහන් කළේ.

මීට අමතරව අදාළ මන්ත්‍රීවරයාගේ තනතුර අහෝසි කිරීමට ද මෙමඟින් හැකියාව ලැබෙනවා.
(colombotimes.lk)