17 October 2025

logo

විමල් වීරවංශ තංගල්ල අපරාධ කොට්ඨාසයට පැමිණෙයි



හිටපු අමාත්‍ය විමල් වීරවංශ තංගල්ල අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

ඒ ඔහු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.  

(colombotimes.lk)