හිටපු අමාත්‍ය විමල් වීරවංශට අද (06) තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ බෙලිඅත්තේ සනා නැමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශට පෙරවරු 10.00ට තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)