04 June 2026

logo

ලෝක පරිසර දිනය අදයි



ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ 'ප්ලාස්ටික් දූෂණය පරාජය කරන්න' යන්නයි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසර පද්ධති, වනජීවීන් සහ මිනිස් සෞඛ්‍යයට අහිතකර බලපෑම් පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඇති කිරීම මෙම දිනයේදී සිදු කරනවා. 

(colombotimes.lk)