07 July 2025

logo

ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි



ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදට (07) යෙදී තිබෙනවා. 

මෙවර එහි තේමාව, ආහාරවල ප්‍රමිතීන් ජීවිත ආරක්ෂා කරයි යන්නයි. 
 
ආහාර මගින් ඇති විය හැකි අවදානම් වැළැක්වීම, හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ලෝක ආහාර ආරක්ෂිතතා දිනයේ අරමුණ වනවා.
(colombotimes.lk)