හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (03) උදෑසන 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහායි.
එහිදී ඔහු පැය 2කට ආසන්න කාලයක් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.
(colombotimes.lk)