2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
ඒ අනුව පළමුවරට ආසියානු කුසලනා තරගාවලියක් සඳහා සුදුකම් ලබා ගත් නේපාලය සහ සත්කාරක පාකිස්තානය අද තරග වැදීමට නියමිතයි.
ඒ පාකිස්තානයේ මූල්තාන් හිදීයී.
එම තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3:00 ට ආරම්භ කිරීමට නියමිතයි.
(colombotimes.lk)